Skip to main content
search

සම්මාන හා ඇගයීම්

ගුණාත්මකභාවය සහ ප්‍රතීතනය සඳහා අපගේ කැපවීම

අප විසින් අනුගමනය කරනු ලබන දිගුකාලීන දෘෂ්ටිය මගින් අපගේ ගනුදෙනුකරුවන්ට අප විසින් සපයනු ලබන සේවාවේ ගුණාත්මක භාවය හෝ පද්ධතිවල හා කළමනාකරණ ක්‍රියාවලීන්ගේ ගුණාත්මකභාවය හෝ අප ව්‍යාපාර කරන සදාචාරාත්මක ආකාරය යන කරුණු කෙරෙහි අපගේ අවධාරණය අවධාරණය කරයි.

සම්මාන

විශිෂ්ඨත්වය සඳහා වූ අපගේ කැපවීම සහ ‘‘ලොව වඩාත් හොඳ තැනක් බවට පත්කිරීම සඳහා’’ වන අපගේ ප‍්‍රයත්නයට නොකඩවා දේශීය හා ජාත්‍යන්තර වශයෙන් අපට ලැබෙන බොහෝ ගෞරව පිළිගැනීම් තවදුරටත් වර්ධනය කරගැනිම අපගේ ප‍්‍රයත්නය වේ.

සම්මාන

හරිතාගාර වායු සත්‍යාපනය 2026

ශ්‍රී ලංකා දේශගුණ අරමුදල (Sri Lanka Climate Fund) විසින් සත්‍යාපනය කරන ලද GHG ප්‍රකාශය

ADFIAP සංවර්ධන සම්මාන 2026

කුසලතා සම්මානය – ආයතනික සමාජ වගකීම

BestWeb.LK සම්මාන උළෙල 2026

රන් සම්මානය – හොඳම මූල්‍ය හා රක්ෂණ වෙබ් අඩවිය

BestWeb.LK සම්මාන උළෙල 2026

රන් සම්මානය – හොඳම ජංගම දුරකථන පරිශීලක අත්දැකීමක් සහිත මූල්‍ය හා රක්ෂණ වෙබ් අඩවිය

ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන 2026

රන් සම්මානය - ව්‍යාපාර සහ මූල්‍ය ප්‍රතිඵලවල විශිෂ්ටත්වය

ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන 2026

රන් සම්මානය - ආයතනික පාලනය සහ උපාය මාර්ග පිළිබඳ විශිෂ්ටත්වය

ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන 2026

රිදී සම්මානය - බැංකු නොවන සහ මූල්‍ය අංශය

2025

CRIB දත්ත කළමනාකරණය සහ අනුකූලතා සම්මානය – රන් ජයග්‍රාහකයා

2025

කුසලතා සම්මානය – NBFI අංශය

2025

ඒකාබද්ධ අනුශූරතාවය – ආයතනික පාලනය සහ උපාය මාර්ග පිළිබඳ විශිෂ්ටත්වය

2025

සියලුම කර්මාන්ත හරහා 2025 හොඳම කළමනාකරණ පිළිවෙත් සමාගම් සම්මාන උළෙලේදී පාරිසරික, සමාජීය සහ පාලනය (ESG) – විශිෂ්ට සමාගම් විස්ස අතරට පිළිගැනීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙමු, එසේම මූල්‍ය සහ කල්බදු (පෞද්ගලික අංශය) සඳහා කීර්තිමත් කාණ්ඩ සම්මානය ද දිනා ගනිමු!

2024

TAGS සම්මාන 2024 හිදී මූල්‍ය සමාගම්, කල්බදු සමාගම් සහ වෙනත් මූල්‍ය ආයතන කාණ්ඩයේ රිදී සම්මානය සහ තිරසාර වාර්තාකරණය සඳහා විශේෂ පිළිගැනීමක් ඇතුළුව සම්මාන දෙකක් දිනා ගැනීම.

2023-2024

අනුශූරතාව – මූල්‍ය සහ රක්ෂණ කාණ්ඩය ACCA 2023

2023-2024

ඉහළම දස දෙනා අතර ජයග්‍රාහකයා – හොඳම කළමනාකරණ පිළිවෙත් 2024 – CPM

2022-2023

CA TAGS සම්මාන – 2023: බැංකු නොවන මූල්‍ය ආයතන (NBFI) අංශයේ රු. බිලියන 20 ඉක්මවූ සමස්ත කණ්ඩායම් වත්කම් කාණ්ඩයේ ලෝකඩ සම්මානය

2022-2023

වසරේ හරිත සන්නාමය – රන් සම්මානය – SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන 2023

2022

TOP TEN WINNER Best Management practices 2022 – CPM

2022

හොඳම කළමනාකරණ පිළිවෙත් සමාගම 2022 CPM

2021

ADFIAP හොඳම තිරසාර වාර්තාව 2021

2021

ADFIAP ආයතනික සමාජ වගකීම 2021

2021

ජයග්‍රාහකයා – ACCA Sri Lanka තිරසාර බව වාර්තා කිරීම සම්මාන 2021

2021

ජයග්‍රාහකයා – මූල්‍ය සේවා රක්ෂණ කාණ්ඩය ACCA 2021

2021

ඇගයීම් රාත්‍රියේදී ප්‍රදානය කරන ලද වැඩිම දායකත්ව රාජ්‍ය නොවන ආයතනය

2021

බැංකු නොවන මූල්‍ය අංශයේ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන 2021 අනුශූරතාව

2020

අනුකලන තිරසාරත්වය විශිෂ්ඨ ලෙස ආයතනික උපායශීලි බවට පත්කිරිම සඳහා තිරසාර සංවර්ධන අරමුණු සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් ජර්මනියේ කාල්ශෘහේ තිරසාරමය මූල්‍ය සම්මානය සඳහා වන කුසලතා සම්මාන සහතිකය

2020

ශ්‍රී ලංකාවේ රක්ෂණ සහ මූල්‍ය ක්ෂේත‍්‍රයේ වර්ගීකරණය යටතේ ACCA තිරසාරමය වාර්තා සම්මානය

2020

තිරසාර ප‍්‍රමිතීන් සහ ප‍්‍රාරම්භන සහතිකකරණය” (SSCI) 2020, ජර්මනියේ වටිනාකම් මෙහෙයුම් මූල්‍ය ආයතන (Value-Driven Financial Institutions) සඳහා තිරසාරමය ප‍්‍රමිතීන් සහ ප‍්‍රාරම්භක සහතිකකරණය පිණිස වන තිරසාරමය සම්මතයන් පිළිබඳ ජාත්‍යන්‍න්තර කවුන්සිලය යටතේ සහතික ලත් වටිනාකම් මෙහෙයුම් මූල්‍ය ආයතනය- බැංකු සහ මූල්‍ය ආයතන පිරිපුන් තිරසාරමය බැංකු සහ මූල්‍ය 4 වන අධියර

2019

ජයග්‍රාහකයා – ACCA Sri Lanka තිරසාර බව වාර්තා කිරීම සම්මාන 2019

2019

දේශීය ආර්ථීක සංවර්ධනය සඳහා වන ආසියානු හා පැසිෆික් සංවර්ධිත මූල්‍යආයතන සංගමය, පිලිපීනය මගින් පිරිනමනු ලබන කුසලතා සම්මානය

2019

විශිෂ්ඨත්වය සඳහා වන අනුකූලන වාර්තාකරණය සඳහා CMA ශ්‍රී ලංකා පිරිණමනු ලබන කුසලතා සහතිකය

2019

ASIA තිරසාර වාර්තාකරණ සම්මාන 2019

2019

ජයග්රාහකයා – මූල්‍ය සේවා රක්ෂණ කාණ්ඩය ACCA 2019 හි

2018

CMA විශිෂ්ටත්වය ඒකාබද්ධ වාර්තාකරණය සම්මාන

2018

බැංකු නොවන මූල්‍ය ආයතන (NBFI) ක්ෂේත්‍රයේ CMA වාර්ෂික වාර්තා සම්මාන කුසලතා සහතිකය

2016

ඉන්දියාවේ සේව්‍ය සම්මාන ආයතනය (Employer Branding Institute) මගින් පිරිනමනු ලබන ශ්‍රී ලංකාවේ විශිෂ්ඨත්වයෙන් යුත් සේවක සංස්කෘතියක් සහිත හොඳම සේව්‍යයා සඳහා වන පිළිගැනීමේ සහතිකය

2016

ශ්‍රී ලංකාවේ සන්නාමයනය සහ අලෙවිකරන විෂිෂ්ඨත්වය සඳහා වන AFC පාපැදි ප්‍රදර්ශනය 2016 CMO ආසියා සම්මාන යතේ වසරේ අලෙවිකරණ සම්මානය

2015

බැංකු නොවන මූල්‍ය ආයතන (NBFI) ක්ෂේත‍්‍රය සඳහා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනය විසින් පිරිණමනු ලබන වාර්ෂික වාර්තා අනුකූලතා සහතිකය

2016

ශ්‍රී ලංකා කම්කරු හා වෘත්තීය සමිති සම්බන්ධතා අමාත්‍යංශයේ කම්කරු දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබන මහා පරිමාණ සේවා අංශ ක්ෂේත‍්‍රය යටතේ සමාජ සංවාද හා සේවා ස්ථාන සහයෝගිතා සම්මානය සඳහා වන කුසලතා සම්මානය

2014

හරිත නායකත්ව ජයග්‍රාහක : ආසියානු වගකීම් සහිත ව්‍යවසායකත්ව සම්මානය, සිංගප්පූරුව

2013

බැංකු නොවන මූල්‍ය ආයතන (NBFI) ක්ෂේත‍්‍රය සඳහා ශී‍්‍ර ලංකා වරලත් ගණකාධිකාරි ආයතනය විසින් පිරිණමනු ලබන වාර්ෂික වාර්තා පිළිගැනීම් සහතිකය

2012

ජාතික ව්‍යාපාර විශිෂ්ඨතා තිළිණ 2012 :හොඳම කළමනාකරණ ක්‍රියාමාර්ග සඳහා රිදී සම්මානය

2012

නැෂනල් චෙම්බර් ඔෆ් කොමර්ස් සංවිධානය කළ ජාතික ව්‍යාපාර විශිෂ්ඨතා තිළිණ 2012 සඳහා බැංකු නොවන මුල්‍ය අංශයේ රන් තිලිණයේ ඒකාබද්ධ ත්‍යාගය

2011

ජාතික ව්‍යාපාර විශිෂ්ඨතා තිළිණය 2011 සඳහා සුවිශේෂී බැංකුකරණය හා මුල්‍ය සේවා වෙනුවෙන් රිදී ත්‍යාගය
^