Skip to main content
search

ආයෝජක සබඳතා

අප ගැන

වසර 65 කට වැඩි කලක් අප ආයෝජකයින් සමඟ අනගි සබඳතාවයක් පවත්වාගෙන යාම අපගේ සමාගමේ ස්ථාවරත්වයේ ප‍්‍රධාන සාධකයකි. එලෙසම, ආයෝජකයින්, පාර්ශවකරුවන්, විශ්ලේෂකයින්, නියාමන අධිකාරීන් සහ මාධ්‍ය වෙත විනිවිද සහ කාලෝචිත සන්නිවේදනය අප සමාගමේ ප‍්‍රධානතම ප‍්‍රතිපත්තියක් වන අතර ඒ පිළිබඳව අපට ඇත්තේ සාඩම්බර හැඟීමකි.

එලායන්ස් ෆිනෑන්ස් පිළිබඳ දළ විවරණයන්

  • AFC ශ‍්‍රී ලංකාවේ පැරණිතම මූල්‍ය සමාගමයි.
  • මූල්‍යමය සහ අනෙකුත් විවිධ දිරිගැන්වීම් තුලින් ලාංකේය ව්‍යාපාර ක්ෂේත‍්‍රයේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් ප‍්‍රවර්ධනය කිරීමට සමාගම ඇප කැප වී සිටියි.
  • ශ‍්‍රී ලංකාව හා කලාපය තුල තිරසාර මුල්‍යකරණයට අනුව යමින් පරිපුර්න ගෝලීය තිරසාර ප‍්‍රමිතියේ 4 වන මට්ටමට අනුකුලව දකුණු ආසියාවේ කීර්තිමත් ප‍්‍රථම මුල්‍ය සමාගම බවට පත් වෙමින් යුරෝපා සංගමයේ මුල පිරීමක් වන ජර්මනියේ Karlsruhe Sustainability Standard and Certification Initiative (SSCI) සම්මානයෙන් පිදුම් ලබන ලදී.
  • අවශ්‍ය අවම ප‍්‍රමාණයට වඩා ඉහළ ප‍්‍රාග්ධන අනුපාත සහිතව සංවිධානය වූ මූල්‍යමය වශයෙන් යහපත්
  • DNV විසින් ෂීධ 9001 : 1994 සහතික කළ පළමු මූල්‍ය ආයතනයයි.
  • මහා බ්‍රිතාන්‍යය විසින් සහතික කරන ලද BCMS තත්ත්ව සහතිකය ලද ශ‍්‍රී ලංකාවේ පළමු බැංකු නොවන මූල්‍ය ආයතනය වේ.
  • ICRA ණය ශේණිගත කිරීම යටතේ 2020- (SL)BBB- ලෙස සහතික කර ඇත.

අපගේ ව්‍යාපාරික දර්ශනය

AFC හි ව්‍යාපාරික දර්ශනය තිරසාර මූල්‍යකරණය තුලින් වඩා හොඳ ලෝකයක් නිර්මාණය කිරීමයි. අපගේ අරමුණු ප්‍රකාශය සහ ඉහළ බලපෑම් ඉලක්ක අපගේ ව්‍යාපාරික දර්ශනයට අනුකූලව ව්‍යුහගත කර ඇති අතර අපගේ තිරසාරභාවය කාවැද්දූ ව්‍යාපාර උපාය මාර්ගය සැලසුම් කර ඇත්තේ මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සමාගමේ කටයුතු මෙහෙයවීමයි.

2012 දී ත්‍රිත්ව ලභාදායීත්ව සංකල්පය තම ව්‍යාපාරික පරිචය තුල ස්ථාපිත කරන ලද අතර එතැන් පටන්, තිරසාරභාවය මත ගොඩනැගුනු ව්‍යාපාරයක් ගොඩනැගීම කෙරෙහි අපගේ උත්සාහයන් යොමු විය. ඒ තුලින් ආයතනයේ සියලූ ක්ෂේත්‍රයන්හි වටිනාකම් නිර්මාණය කිරීම සඳහා තිරසාරත්ව සංකල්ප භාවිතා කරනු ලබයි.

අපගේ ශාඛාවන්

එලායන්ස් ෆිනෑන්ස් දිවයින පුරා ඇති අංගසම්පූර්ණ ශාඛා 90 කින් සමන්විත වන අතර, එය පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා සම්පුර්ණයෙන්ම ජාල ගත කර ඇත.

අපගේ තිරසාර කටයුතු

AFC තුරු මිතුරු – එකමුතුකමට ගස් මිලියනයක් සිටුවීමේ ව්‍යාපෘතිය

  • මග දෙපස තුරු සෙවණ මාර්ග සංවර්ධන අධිකාරිය (RDA)
  • RDA හරිත අධිවේගී මාර්ග රුක් රෝපණ ව්‍යාපෘතිය
  • දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා ගස් 100,000 සිටුවීමේ ව්‍යාපෘතිය
  • WWCT සමඟ කඳුකරයට ආවේණික ශාඛ සිටුවීම
  • ශාඛා මට්ටමේ තිරසාර ව්‍යාපෘති යටතේ රුක් රෝපණ ව්‍යාපෘති සිදු කිරීම
  • හරිත සවිය ව්‍යාපෘතිය යටතේ තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශය තුල සිදුකරන ලද රුක් රෝපණ ව්‍යාපෘතිය.

කඳුකර දිවියන් සංරක්ෂණ ව්‍යාපෘතිය

අපගේ සේවාවන්

ලීසිං, කල්බදු, වාරික ණය, රන් ණය, ක්ෂ‚ක ණය, ඉතුරුම් සහ ස්ථාවර තැන්පතු ඇතුළු සේවා රැසක් අප සමාගම විසින් පාරිභෝගිකයින්ට පිරිනමයි. අපගේ වාණිජ අංශය යටතේ වාහන වෙළඳාම් සේවා සහ Ezy Drive වාහන කුලියට ලබාදීමේ සේවා ද සිදු කරන්නෙමු.

අපගේ සේවය

අප ශ්‍රී ලංකාවේ 100,000 කට අධික ගනුදෙනුකරුවන්, පුද්ගලයන්, ක්ෂුද්‍ර ව්‍යවසායකයින් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා පුළුල් පරාසයක සේවය සම්පාදනය කරන්නෙමු.

මූල්‍ය වර්ෂයේ කාර්ය සාධනය 2025/2026

Giving coins from a hand to another hand

2038

බදු පසු ලාභය (රු.)
A graph showing a gradual increase

18.13

මුළු වත්කම් වර්ධනය
Credit quality

5.86

ණය ගුණාත්මකභාවය (දළ අක්‍රීය ණය අනුපාතය)
Deposit Base

37766

තැන්පතු පදනම (රු.)
ROE

20.06

හිමිකම් මත ප්‍රතිලාභ (බදු පසු)

මූල්‍ය වර්ෂයේ කාර්ය සාධනය 2024/2025

Giving coins from a hand to another hand

1735

බදු පසු ලාභය (රු.)
A graph showing a gradual increase

35.55

මුළු වත්කම් වර්ධනය
Credit quality

4.70

ණය ගුණාත්මකභාවය (දළ අක්‍රීය ණය අනුපාතය)
Deposit Base

37

තැන්පතු පදනම (රු.)
ROE

19.85

හිමිකම් මත ප්‍රතිලාභ (බදු පසු)

මාස 09 මූල්‍ය කාර්ය්‍ය සාධනය 2025/26

Giving coins from a hand to another hand

1338

බදු පසු ලාභය (රු.)
A graph showing a gradual increase

15.73

ණය කළඹ වර්ධනය
Credit quality

8.28

ණය ගුණාත්මකභාවය (NPL 90 Days)
Deposit Base

37532

තැන්පතු පදනම(රු.)
ROE

17.98

හිමිකම් මත ප්‍රතිලාභ (බදු පසු)
EPS

52.93

කොටසක ඉපයීම් (වාර්ෂික)

මාස 06 මූල්‍ය කාර්ය්‍ය සාධනය 2025/26

Giving coins from a hand to another hand

902

බදු පසු ලාභය (රු.)
A graph showing a gradual increase

12.97

ණය කළඹ වර්ධනය
Credit quality

6.77

ණය ගුණාත්මකභාවය (දළ අක්‍රීය ණය අනුපාතය (දින 180))
Deposit Base

38747

තැන්පතු පදනම (රු.)
ROE

18.65

හිමිකම් මත ප්‍රතිලාභ (බදු පසු)
EPS

53.56

කොටසක ඉපයීම් (වාර්ෂික)

මුල්‍යමය වාර්ථා

වාර්ෂික මුල්‍යමය වාර්ථා

2024/25

වාර්තාව බලන්න

2023/24

වාර්තාව බලන්න

2022/23

වාර්තාව බලන්න

2021/22

වාර්තාව බලන්න

2020/21

වාර්තාව බලන්න

2019/20

වාර්තාව බලන්න

2018/19

වාර්තාව බලන්න

2017/18

වාර්තාව බලන්න

අර්ධ වාර්ෂික මුල්‍යමය වාර්ථා

31st March 2026
අවසන් වූ වසර සඳහා මුල්‍ය ප්‍රකාශන

31st December 2025
අවසන් වූ මාස නවය සඳහා මුල්‍ය ප්‍රකාශන

31st March 2025
අවසන් වූ වසර සඳහා මුල්‍ය ප්‍රකාශන

31st December 2024
අවසන් වූ මාස නවය සඳහා මුල්‍ය ප්‍රකාශන

30th September 2024
අවසන් වූ මාස හය සඳහා මුල්‍ය ප්‍රකාශන

30th June 2024
අවසන් වූ මාස තුන සඳහා මුල්‍ය ප්‍රකාශන

31st March 2024
අවසන් වූ වසර සඳහා මුල්‍ය ප්‍රකාශන

31st December 2023
අවසන් වූ මාස නවය සඳහා මුල්‍ය ප්‍රකාශන

30th September 2023
අවසන් වූ මාස හය සඳහා මුල්‍ය ප්‍රකාශන

30th June 2023
අවසන් වූ මාස තුන සඳහා මුල්‍ය ප්‍රකාශන

31st March 2023
අවසන් වූ වසර සඳහා මුල්‍ය ප්‍රකාශන

31st December 2022
අවසන් වූ මාස නවය සඳහා මුල්‍ය ප්‍රකාශන

30th September 2022
අවසන් වූ මාස හය සඳහා මුල්‍ය ප්‍රකාශන

31st March 2022
අවසන් වූ වසර සඳහා මුල්‍ය ප්‍රකාශන

31st December 2021
අවසන් වූ මාස නවය සඳහා මුල්‍ය ප්‍රකාශන

30th September 2021
අවසන් වූ මාස හය සඳහා මුල්‍ය ප්‍රකාශන

30th June 2021
අවසන් වූ මාස තුන සඳහා මුල්‍ය ප්‍රකාශන

ප්‍රධාන කරුණු ලේඛන

ප්‍රධාන කරුණු ලේඛනය – ස්ථාවර තැන්පතු/ ඉතුරුම් සහ වේගවත් මුදල් ණය

(ඉංග්‍රීසි)

ප්‍රධාන කරුණු ලේඛනය – ස්ථාවර තැන්පතු/ ඉතුරුම් සහ වේගවත් මුදල් ණය
(සිංහල)

ප්‍රධාන කරුණු ලේඛනය – ස්ථාවර තැන්පතු/ ඉතුරුම් සහ වේගවත් මුදල් ණය
(දෙමළ)

ප්‍රධාන කරුණු ලේඛනය – ලීසිං සහ අනෙකුත් ණය
(ඉංග්‍රීසි)

ප්‍රධාන කරුණු ලේඛනය – ලීසිං සහ අනෙකුත් ණය
(සිංහල)

ප්‍රධාන කරුණු ලේඛනය – ලීසිං සහ අනෙකුත් ණය
(දෙමළ)

ප්‍රධාන කරුණු ලේඛනය – දේශගුණික මූල්‍යකරණය
(ඉංග්‍රීසි)

ප්‍රධාන කරුණු ලේඛනය – දේශගුණික මූල්‍යකරණය
(සිංහල)

ප්‍රධාන කරුණු ලේඛනය – දේශගුණික මූල්‍යකරණය
(දෙමළ)

මුල්‍ය තොරතුරු හා ප්‍රධාන කාර්ය සාධන දර්ශකය

2025/26
මුල්‍ය ප්‍රකාශය

April - Sep 2025
මුල්‍ය ප්‍රකාශය

Sep 2025/30
මුල්‍ය ප්‍රකාශය

2024/25
මුල්‍ය ප්‍රකාශය

Apr-Sep 2024
මුල්‍ය ප්‍රකාශය

2023/24
මුල්‍ය ප්‍රකාශය

Apr-Sep 2023
මුල්‍ය ප්‍රකාශය

March 2023
මුල්‍ය ප්‍රකාශය

Jan – Sep 2022
මුල්‍ය ප්‍රකාශය

2022
මුල්‍ය ප්‍රකාශය

2021
මුල්‍ය ප්‍රකාශය

2020
මුල්‍ය ප්‍රකාශය

2019
මුල්‍ය ප්‍රකාශය

2018
මුල්‍ය ප්‍රකාශය

ණය ශ්‍රේණිගත කිරීම් වාර්තා

2026
ආයතන ශ්‍රේණිගත කිරීමේ වාර්තාව

2026
සමාජ බැඳුම්කර ශ්‍රේණිගත කිරීමේ වාර්තාව

2025
හරිත බැඳුම්කර ශ්‍රේණිගත කිරීමේ වාර්තාව

2025
ශ්‍රේණිගත කිරීමේ තාර්කිකත්වය

2024
ශ්‍රේණිගත කිරීමේ තාර්කිකත්වය

2023
ශ්‍රේණිගත කිරීමේ තාර්කිකත්වය

2021
ශ්‍රේණිගත කිරීමේ තාර්කිකත්වය

2019
ශ්‍රේණිගත කිරීමේ තාර්කිකත්වය

අයදුම්පත්‍ර

FD සිංහල අයදුම්පත

හපන්නු අයදුම්පත සිංහල

ප්‍රතිපත්ති

ආයතනික පාලනය පිළිබඳ කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කිරීමේ රීතිවල 9 වැනි වගන්තියට අනුකූලව, අපි සමාගම විසින් පහත ප්‍රතිපත්තිවල පැවැත්ම හෙළිදරව් කරන්නෙමු.

  • අධ්‍යක්ෂ මණ්ඩලයට අදාළ කාරණා පිළිබඳ ප්‍රතිපත්ති
  • මණ්ඩල කමිටු පිළිබඳ ප්‍රතිපත්තිය
  • ආයතනික පාලනය, නාමයෝජනා සහ නැවත තේරී පත්වීම පිළිබඳ ප්‍රතිපත්තිය
  • වේතනය පිළිබඳ ප්‍රතිපත්තිය
  • සියලුම අධ්‍යක්ෂවරුන් සහ සේවකයින් සඳහා අභ්‍යන්තර ව්‍යාපාර හැසිරීම් සංග්‍රහය සහ ආචාර ධර්ම පිළිබඳ ප්‍රතිපත්තිය
  • ආයතනයේ ලැයිස්තුගත සුරැකුම්පත්වල වෙළඳාම පිළිබඳ ප්‍රතිපත්තිය
  • අවදානම් කළමනාකරණය පිළිබඳ ප්‍රතිපත්තිය
  • අභ්‍යන්තර පාලනයන් පිළිබඳ ප්‍රතිපත්තිය
  • කොටස් හිමියන් සහ ආයෝජකයින් සමඟ සබඳතා පිළිබඳ ප්‍රතිපත්තිය
  • පාරිසරික, සමාජීය සහ පාලන තිරසාරභාවය පිළිබඳ ප්‍රතිපත්තිය
  • සමාගම් වත්කම් සහ කොටස් හිමියන්ගේ ආයෝජන පාලනය සහ කළමනාකරණය පිළිබඳ ප්‍රතිපත්තිය
  • ආයතනික හෙළිදරව් කිරීම් පිළිබඳ ප්‍රතිපත්තිය
  • විස්ල්බ්ලෝ කිරීම පිළිබඳ ප්‍රතිපත්තිය
  • අල්ලස් හා දූෂණ විරෝධී ප්‍රතිපත්තිය

ආයෝජක සබඳතා

ඩොරති අර්පුතරාජ් මහත්මිය

සමාගම් ලේකම්,
එලායන්ස් නිවස,
84, වෝඩ් පෙදෙස,
කොළඹ 07

  • දුරකථන: +94 11 2 673 673

ආයෝජක සබඳතා

ප්‍රියංගා පී. පීරිස් මහත්මිය

සමාගම් ලේකම්,
එලායන්ස් නිවස,
84, වෝඩ් පෙදෙස,
කොළඹ 07

  • දුරකථන: +94 11 2 673 673
Alliance finance logo and the Colombo stock Exchange logo

කොටස් වෙලදපල නිවේදන