Another milestone in our journey of impact A thoughtful contribution today. A lasting impact for tomorrow. Skip to main content

Alliance Finance Company PLC වෙත, පරිසර අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන Sri Lanka Climate Fund (Pvt) Ltd (SLCF) ආයතනය විසින් හරිතාගාර වායු (GHG) ප්‍රකාශය තහවුරු කිරීමේ සහතිකය (Verification Certificate) පිරිනමන ලදී.

ISO 14064-1:2018 ප්‍රමිතියට අනුකූලව තහවුරු කරන ලද මෙම සුවිශේෂී ජයග්‍රහණය, විශ්වසනීය මිනුම්කරණය, විනිවිදභාවය සහ වගකීම් සහගත පාරිසරික ක්‍රියාමාර්ග කෙරෙහි අප තුළ ඇති කැපවීම තවදුරටත් ශක්තිමත් කරයි.

මෙය අපගේ බලපෑම පිළිබඳව අවබෝධ කර ගැනීමට සහ වඩාත් වගකීම් සහගත අනාගතයක් ගොඩනැගීමට තැබූ අර්ථවත් පියවරකි.

^